ගාල්ල වරායේ නඩු භාණ්ඩයක් ලෙස නැංගුරම් ලා ඇති ඇවන්ගාඞ් නෞකාව පිළිබඳ තීන්දුව ලබන 23 වනදා ලබාදෙන බව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම්දුන්නා.
ඒ, අදාළ නඩුව ගාල්ල ප්‍රධාන මහේ්ස්ත්රාත් නිලුපුලී ලංකාපුර හමුවේ අද යළි විභාගයට ගත් අවස්ථාවේදියි.
නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ඇවන්ගාඞ් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වනදා නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
එය කුමන බැඳුම්කරයක් යටතේ මුදාහරින්නේද, එසේ නොමැතිනම් අබලි ද්‍රව්‍යවලට වෙන්දේසි කරන්නේද යන්න පිළිබඳ තීන්දුව ලබන 23 වනදා ලබාදෙන බවයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද ප්‍රකාශ කළේ.