බලය ජනතාවගේ සහ රටේ යහපතට යෙදවිය යුතු බව ජනපති කියයි

Thursday, 10 November 2016 - 7:16

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලය, බලය සඳහා නොව රටේ සහ ජනතාවගේ යහපත උදෙසා යෙදවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ 85 වන ජන්ම දින සැමරුමට ඊයේ පස්වරුවේ මොරටුව සර්වෝදය මූලස්ථානයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.