කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද

Thursday, 10 November 2016 - 9:49

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
කොළඹ නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා මේ වනවිට ඩෙංගු මර්දන කණ්ඩායම් 300 ක් යොදවා ඇති බවයි.