කටුනායකදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Thursday, 10 November 2016 - 10:15

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කටුනායක - නැගෙනහිර මඩවල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, පෞද්ගලික ආරවුලක් මෙම  ඝාතනයට හේතුවී තිබෙනවා.