යාපනයේදී 20 හැවිරිදි තරුණියක් පැහැරගැනේ

Thursday, 10 November 2016 - 10:52

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+20+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - වඩුකොටෙයි ප්‍රදේශයේදි අවුරුදු 20ක් වයසැති තරුණියක් වෑන් රථයකින් පැමිනි පිරිසක් ඊයේ උදෑසන  පැහැරගෙන ගොස් තිබෙනවා.  

පියා සමග නිවසේ රැදී සිටියදි මෙලෙස ඇයව පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

තම දියනියගේ පෙම්වතා දින කිහිපයට පෙර නිවසට පැමින ඇයව විවාහ කර දෙන මෙන් ඉල්ලා සිටි බවත් තමන් ඊට අකමැත්ත ප්‍රකාශ කළ බවත් අදාල තරුණියගේ පියා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පැහැර ගැනිමට ලක් වු තරුණිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.