නෙලුව නගරය ආසන්නයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පිටබැද්දර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් නෙලුව නගරය ආසන්නයේදී පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
අද පෙරවරුවේ සිදුවු මෙම රිය අනතුර හේතුවෙන් මොරවක නෙලුව මාර්ගයේ ගමනාගමනය පැය 4 ක පමණ කාලයක් සම්පුර්ණයෙන් ඇණහිට තිබු බව සඳහන්.
තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරා සහ රිය සහායකයා වන අතර ඔවුන් හිනිදුම රෝහලේ ප්රතිකාර ලබනවා.

ඡායාරූප - අකුරැස්ස අජිත් ලංකාතිලක