වසර 68කට පසු ලොවට දිස්වන සුපිරි සඳ පායන ආකාරය මෙන්න

Saturday, 12 November 2016 - 7:36

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+68%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
වසර 68කට පසු දිස්වන සුපිරි සඳක් ලබන 14 වන පුරපසලොස්වක පොහොය දින මෙරට ජනතාවට දැක බලා ගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

එහි විද්‍යා හා තාක්ෂණ නිලධාරිනී පද්මිණී තිලකසිරි සඳහන් කළේ වෙනදාට සාපේක්ෂව චන්ද්‍රයා සියයට 14ක ප්‍රමාණයකින් විශාලව දිස් වන බවයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට පමණ පියවි ඇසින් එම සුපිරි සඳ දැක බලා ගත හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.