වත්මන් තරුණ පරපුර අවස්ථාවාදී වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.
ඇය මේ බව කියා සිටියේ නිට්ටඹුවේ ඊයේ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකට එක්වෙමින්.
එම නිසා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන පිරිස්වලට පක්ෂයේ ක්රියාකාරී කටයුතු භාර නොදෙන ලෙස ඇය ඉල්ලීමක් කළා.
තමන් හත් අට දහසකට රැකියා ලබාදී ඇති බවත් පසුගිය කාලයේ ඔවුන් තමන් පිළිබඳව සොයා නොබැලූ බවත් හිටපු ජනාධිපතිනිය මෙහිදී සඳහන් කළා.