වසර 68කට පසු දිස්වන සුපිරි සඳක් අද මෙරට ජනතාවට දැක බලා ගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.
රාත්‍රී 7.30න් පසු චන්ද්‍රයා සාමාන්‍ය පෙනුමට වඩා සියයට 14කින් පමණ විශාලව මෙහිදී දිස් වන බවයි ඔවුන් සදහන් කළේ.
එමෙන්ම එය සාමාන්‍ය දීප්තියට වඩා 30 ගුණයක වැඩි දීප්තියකින් දිස්වනු ඇති.
මෙම අවස්ථාව විද්‍යාඥයින් නම් කර ඇත්තේ සුපර් මූන් හෙවත් සුපිරි සඳ යනුවෙන්.