ජාතික න්‍යාය පත්‍රය දේශපාලන වුවමනාවලට යට නොකළ යුතු බව ජනපති කියයි

Monday, 14 November 2016 - 7:41

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රට ගොඩ නැගීම සඳහා ජාතික පොදු න්‍යාය පත්‍රයක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත්‍රය එක් එක් අයගේ බලය සහ පෞද්ගලිකත්වය මුල් කර ගත් දේශපාලන න්‍යාය පත්‍රවලින් යට නොකළ යුතු බවයි.

[MP3]s147492[/MP3]