වසර 68 කට පසුව සුපිරි සඳක් දැකගැනීමේ අවස්ථාව ඊයේ ශ්‍රී ලංකා වාසීන්ට උදාවූවා.
මෙහිදි චන්ද්‍රයා සාමාන්‍ය පෙනුමට වඩා සියයට 14 ප්‍රමාණයකින් විශාලව දිස් වන අතර එහි දීප්තිය සාමාන්‍ය දීප්තියට වඩා සියයට 30 ගුණයකින් වැඩි වූවා.
පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384,400 ක් පමණ වුවත් සුපිරි හදක් දිස්වෙන ඊයේ දිනයේදී චන්ද්‍රයා පෘථිවියේ සිට කිලෝමීටර් 356,509 දුරකින් පිහිටන වූ බවට සඳහන්.
කෙසේ වෙතත් 2004 ආසියානු සුනාමිය පිළිබඳ නිවැරදි අනාවැකියක් පළ කළ තායිලන්තයේ තාරකා ශාස්ත්‍රඥ සොරාජා නුවන් - යූ කළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වූවා.
එම ප්‍රකාශය තුළින් අනතුරු ඇගවීමක් සිදුකළ තාරකා ශාස්ත්‍රඥ සොරාජා නුවන් - යූ ප්‍රකාශ කර ඇත්තේ චන්ද්‍රයා මෙලෙස පෘථිවියට සමීප වීම ස්වභාවික විපත් බහුල වීමට හේතු විය හැකි බවටයි.
සුපිරි සඳ අනුරාධපුර රුවන්වැලි සෑය අසලට දර්ශනය වූ හැටි

(ඡායාරූප - රොමේෂ් මදුශංක)