සිරියානු ගුවන් ප්‍රහාර සඳහා යොදා ගැනෙන රුසියානු මිග් - 29 ප්‍රහාරක ජෙට් යානයක් හදිසියේ මධ්‍යධරණී මුහුදට කඩා වැටී තිබෙනවා.
එය සිරියානු වෙරළාසන්නයේ නතර කර ඇති අද්මිරාල් කුසනෙට්සොව් යුද නෞකාව මත ගොඩබෑමට උත්සාහ කරන විටයි එලෙස අනතුරට ලක්වී ඇත්තේ.
කෙසේ නමුත්, ප්‍රහාරක ජෙට් යානයේ නියමුවා ඉන් ආරක්ෂිතව නික්මුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.