රික්ටර් පරිමාණයේ 7.5ක ප්රබල භූ කම්පනයකට ලක්වූ නවසීලන්ත දකුණු දිවයිනේ පවතින අධික වර්ෂාව හේතුවෙන් අතරමං වූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.
භූ කම්පනයෙන් විශාල හානියක් සිදුවූ ක්රයිස්චර්ච් ආසන්නයේ පිිහිටි ප්රදේශවලින් ජනයා ඉවත් කර ගැනීමට නවසීලන්ත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 4ක් යොදා ගැනෙන බව සඳහන්.
සංචාරකයන් 1200ක් පමණ අතරමං වී සිටින කයිකොව්රා ප්රදේශයටයි මෙලෙස හෙලිකොප්ටර් යානා යොදා ඇත්තේ.
සඳුදා අලුයම් කාලයේ ඇති වූ ප්රබල භූ කම්පනයෙන් අනතුරුව අතුරු කම්පන සිය ගණනක් සිදුව තිබෙනවා.