බස්නාහිර සෝමවංශටත් වර්ණසිංහ පාඩම

Tuesday, 15 November 2016 - 18:26

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8
විෂමතා පිිළිබඳ ගැටළුව විසඳා ගැනීමට නොහැකි වුවහොත් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශටද, හිටපු පළාත් ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අත්වූ ඉරණම භාරගැනීමට සිදුවනු ඇතැයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැටලූ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට ඔහු පියවර ගත යුතු බවයි මහ ඇමතිවරයා සඳහන් කළේ. ඔහු මේ බව කියා සිටියේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.