ඊයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළකලා.
දැන් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ගත්ත ණය ගැන තමයි කතා කරන්නේ. එදා වරාය හැදුවා. හැදුවේ නැද්ද? එදා හදපු වරායට අද ඩොලර් බිලියන 1.1 ක ලන්සුවක් ඇවිල්ලා තියෙනවා. මම ඒත් බැලුවා අපේ තාත්තා ලෝකේ තියෙන වටිනාම වී ගබඩාව හදලද කියලා මේ රනිල්
වික්රමසිංහ මහත්තයා කියන විදිහට. මතක තියාගන්න මන්ත්රීතුමනි, ඔබතුමා කියන්න පුළුවන් වික්රමසිංහ මහත්තයා දක්ෂයි කියලා විකුණන්න. හැබැයි මහින්ද මහත්තයා දක්ෂයි මේවා හදන්න.