ආබාධිත රණවිරුවන්ට ලබාදෙන සියලු දීමනා යුද්ධයේදී මියගිය රණවිරුවන්ටත් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සදහන් කළා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක ලේකම්වරයා සහ සමස්ත ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය අතර ඊයේ පැවැත්වුණා.
ආබාධිත රණවිරුවන්ට ලබාදීමට පොරොන්දු වූ දීමනා මියගිය රණවිරුවන්ට නොලැබුණු බව පවසමින් සමස්ත ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය කොළඹදී පසුගියදා විරෝධතාවක ද නිරතවුණා.