වව්නියාව ප්‍රදේශයේ අසාමාන්‍ය ආකාරයක බලු පැටවකු ඉපදී තිබෙනවා.
කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කලේ මෙම බලු පැටවා ඉපදී පැය කිහිපයකින් පසු මරණයට පත්ව ඇති බවයි.
මෙම බලු පැටවාගේ මව මීට පෙර ද පැටවුන් බිහිකර තිබුන ද මෙම සත්වයා ඊට වඩා හාත්පසින්ම වෙනස්බව හිමිකරුවන් ප්‍රකාශකර තිබෙනවා.
බලු පැටවකුට සමාන ශරීරයකට හිමිකම් කියන මෙම සත්වයා බැලු බැල්මට බලු පැටවකු නොවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක