වව්නියාවේ උපත ලැබු අසාමාන්‍ය සත්වයා (ඡායාරූප)

Thursday, 17 November 2016 - 9:55

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව ප්‍රදේශයේ අසාමාන්‍ය ආකාරයක බලු පැටවකු ඉපදී තිබෙනවා.

කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කලේ මෙම බලු පැටවා ඉපදී පැය කිහිපයකින් පසු මරණයට පත්ව ඇති බවයි.

මෙම බලු පැටවාගේ මව මීට පෙර ද පැටවුන් බිහිකර තිබුන ද මෙම සත්වයා ඊට වඩා හාත්පසින්ම වෙනස්බව හිමිකරුවන් ප්‍රකාශකර තිබෙනවා.

බලු පැටවකුට සමාන ශරීරයකට හිමිකම් කියන මෙම සත්වයා බැලු බැල්මට බලු පැටවකු නොවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක