දිඹුලාගලට තද සුළං - නිවාස 5 කට හානි

Thursday, 17 November 2016 - 10:11

%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+-+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
දිඹුලාගල - කන්දේගම ප්‍රදේශයට ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 5 කට හානි සිදුවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මෙම ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග ඇති වූ තද සුළං හේතුවෙන් මෙලෙස නිවාසවලට හානි සිදුව ඇති බවයි.