කිරිබත්ගොඩ නගරයේ ලැගුම්හලක සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

Thursday, 17 November 2016 - 10:55

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කිරිබත්ගොඩ නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ හදිසියේ මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා තවත් කාන්තාවක් සමග ඊයේ දහවල් ලැගුම්හලට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.