බුත්තලදී නිධන් හෑරු 03 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 17 November 2016 - 15:06

%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%94+03+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බුත්තල - ගෝනගන්ආර ප්‍රදේශයේදී පුරාවිද්‍යා භූ විද්‍යා භූමියක නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ 03 ක දඩ මුදලක් මත මුදාහැර තිබෙනවා.