නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වුණා.
නව ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා 6ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මණ්ඩලයට පිළිගන්වනු ලැබුවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙසැම්බර් මස 10 වන දා පෙරවරු 9ට යළි රැස්වීමට නියමිතයි.
Update : Saturday, November 19, 2016 10.31
------------------------------------------------------

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල කියා සිටියේ පෙරවරු 9ට මෙම රැස්වීම ආරම්භවීමට නියමිත බවයි.
නව ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අනු කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථා මණ්ඩලයට පිළිගැනීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියා.