රටේ මූල්‍ය පාලනය ජාත්‍යන්තරයත් පිළිිඅරන් - මුදල් ඇමති රවී කියයි

Saturday, 19 November 2016 - 18:12

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%92%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මූල්‍ය විනයක් සහිතව රට පාලනය කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පිළිගෙන ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මහ බැංකුවේ ඇතැම් කටයුතු පෞද්ගලීකරණය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවලටද මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ප්‍රතිචාර දක්වා සිටියා.