100කට මරු කැඳවු දුම්රිය අනතුර සිදුවූ හැටි

Sunday, 20 November 2016 - 17:04

100%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් ආසන්නයේ අද අලුයම දුම්රියක් පීලිපැනීමෙන් මිය ගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

ඉන්දෝර් සිට පට්නා දක්වා ගමන් කරමින් තිබූ සීග්‍රගාමී දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්වුණා.