මහනුවර - අංකුඹුර - බැබිලගොල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ව පැය 48 ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්රශ්න කිරීමටයි මහනුවර මහේස්ත්රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදුන්නේ.
මෝටර් රථයකින් ගොස් ඊයේ එල්ල කළ මෙම වෙඩි ප්රහාරයෙන් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් තුවාල ලැබූ 21 හැවිරිදිි අනෙක් තරුණයා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.