මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් පැදවීමේ සිද්ධියකින් මුදා හැරීම සඳහා අල්ලසක් වශයෙන් මත්පැන් බෝතලයක් ගැනීමට යාමේදීයි අදාල සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු අද අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.