නීතිවිරෝධී දුම්වැටි 36,000ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Tuesday, 22 November 2016 - 10:24

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+36%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි මොහුගේ ගමන් මළුවල තිබී දුම්වැටි 36,600 සොයාගෙන අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18ක් පමණ වන බව සඳහන්.

සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. රේගුව මගින් මොහුට රුපියල් 50,000ක දඩයක් නියම කර මුදා හැර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.