ඊසානදිග ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ අද අලුයම ඇති වූ රික්ටර් පරිමාණයේ 7.4ක ප්‍රබල භූ කම්පනයෙන් පසු නිකුත් කරනු ලැබූ සුනාමි අවදානම් සියල්ල මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා.
ජපාන එන්.එච්.කේ. ප්රවෘත්ති සේවාව සඳහන් කළේ මියාගි ප්‍රදේශයට පමණක් මීටර් 1.4ක සුළු උදම් රළක් පැමිණි බවයි.
ෆුකුෂිමා දයිනි න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතියක භූ කම්පනයත් සමඟ ඇති වූ දෝෂය ද නිවැරදි කර ඇති බව එමගින් වැඩිදුරටත් සඳහන් කළා.
භූ කම්පනයෙන් පුද්ගලයන් දස දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.