නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් පොහොට්ටුවට

Tuesday, 22 November 2016 - 12:31

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉදිරි දින කිහිපය තුළ නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව පළාත් පාලන සංසදය පවසනවා.

එහි සම කැදවුම්කරු බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.