කුවේටයේදී පීඩා සිදුවු 119 ක් දිවයිනට

Tuesday, 22 November 2016 - 15:03

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+119+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වු කාන්තාවන් 119 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිට මෙලෙස දිවයිනට පැමිණි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම කාන්තාවන්ගෙන් 09 දෙනෙකුට සිය නිවෙස්වලට යාමට ගමන් වියදම් ලබාදී ඇත්තේද කාර්යාංශය මගින්.