තලාවේ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ

Wednesday, 23 November 2016 - 10:25

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තලාව - යටලෝගම - අන්දරවැව මාර්ගයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මළ සිරුර ආසන්නයේ තිබී යතුරුපැදියක් ද සොයා ගෙන ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි තලාව කුඹුක්ගහවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම මරණය සම්බන්ධයෙන් තලාව පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.