තලාව - යටලෝගම - අන්දරවැව මාර්ගයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මළ සිරුර ආසන්නයේ තිබී යතුරුපැදියක් ද සොයා ගෙන ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි තලාව කුඹුක්ගහවැව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මෙම මරණය සම්බන්ධයෙන් තලාව පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.