දිනකිහිපයක් පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ මහා මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.
මේ හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව ඇති අතර පාසල් ළමුන්ට මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
අද උදෑසන කිලිනොච්චිය කනකාම්පිකයි කුලම් වැවද වාන් දැමීම හේතුවෙන් ජලයෙන්ද මාර්ග කිහිපයක් යට වී මාර්ග ගිලා බැසීම් හා මාර්ග සේදී යාම් නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ලවී තිබෙනවා.

(ඡායාරූප - රොමේෂ් මධුශංක)