වාහනයකට ගැටී මියගිය හඳුන් දිවියාගේ සිරුර එක්වරම අතුරුදන් වූ හැටි (ඡායාරූප)

Wednesday, 23 November 2016 - 11:24

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් සොයා වනජිවි නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම දිවියා වාහනයක ගැටී මියගොස් ඇති අතර, වනජිවි නිලධාරින්ට දැනුම්දීමකින් තොරව දිවියාගේ සිරුර කිසියම් පිිරිසක් රැගෙන ගොස් ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලය ප්‍රකාශ කළේ.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ට අමතරව, හැටන් පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් අවට තේ වතුවල සැරිසරන දිවියන් මියයාමේ පුවත් රැසක් පසුගිය කාලයේදී ද වාර්තා වුණා.



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )