නිදහස් පක්ෂයේ වාර්තාව ජනපතිට

Wednesday, 23 November 2016 - 13:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සැකසු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන් බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ලබාදුන් නිර්දේශ අධීක්ෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.