අත්අඩංගුවට ගත් හිටපු DIG සරත්චන්ද්‍ර රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 23 November 2016 - 13:40

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්.සරත්චන්ද්‍ර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකරු දෙසැම්බර් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගත් අතර, ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරියෙකු ලෙස ද කටයුතු කළා.