සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි පත් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ඔහු වෙත ප්රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.
මීට පෙර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් කටයුතු කළා.