විෂ රසායනිකයන්ගෙන් රෝග සුව කරන්න හදන පුජකවරයා (ඡායාරූප)

Thursday, 24 November 2016 - 8:24

%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
HIV ඒඩ්ස් සහ පිළිකා රෝග සුවකරන බව පවසමින් විෂ සහිත රසායනික ද්‍රව්‍යක් රෝගීන්ගේ මුහුණට ඉසින පුද්ගලයකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

Lethebo Rabalago නම් මෙම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ ජිවත් වන බව සදහන්.

පුජකයකු වන මොහු පවසන්නේ අදාල වෙළද නාමය සහිත රසායනික ද්‍රව්‍ය HIV ඒඩ්ස් සහ පිළිකා රෝගයන් වැලදී ඇති රෝගීන්ගේ මුහුණට ඉසීමෙන් එම රෝග සම්පුර්ණයන්ම සුවවන බවයි.

එම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම සදහන් කරන්නේ එම නිෂ්පාදනය මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍යක් බවයි.

දකුණු අප්‍රිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ මෙම භයානක ප්‍රතිකාර ක්‍රමය භාවිත කර යම් අසාත්මික තාවයක් ඇතිවුවහොත් වහාම රජයේ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසටයි.

මෙම පුජක වරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය  වැඩිදුරටත් වර්තා කරන්නේ.