ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ කන්ටේනරයක් තුළ තිබී රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 200 ක් අද සොයාගත්තා.
සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට රැගෙන විත් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
අධිකරණ නියෝගයක් මත ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනර් 16 ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහි එක් කන්ටේනරයක තිබියදියි මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත්තේ.