කදුරුවෙල නිවසක් තුළ තරුණයෙකු ගෙළ වැළලාගනී

Thursday, 24 November 2016 - 14:14

%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පොළොන්නරුව - කඳුරුවෙල ප්‍රදේශයේ නිවසක් තුළ තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කදුරුවෙල - ගිජ්රා මාවත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොළොන්නරුව පොලීසිය සඳහන් කළේ.