බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැදවච්චිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි ඉසින්බැස්සගල ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙහිදී ගල් වෙඩි බෙහෙත් කිලෝ 45 ක් / සේවා නුල් මීටර් 6580 ක් / විදුලි ඩෙටනේටර් 1936 ක් සහ වෝටර් ජෙල් කරල් 2634 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වු සැකකරුවන් දෙදෙනා මැදවච්චිය සහ ඉඳුරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
ඔවුන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මැදවච්චිය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක / අනුරාධපුර අතුල බණ්ඩාර