යුරෝපීය රටවල වාර්ෂික අකල් මරණ 467000 කට පමණ වායු දුෂණය හේතුවී ඇතැයි යුරෝපා පරිසර ආරක්ෂණ ආයතනය පවසනවා.
නාගරික ප්රදේශවල ජීවත්වන වැඩි පිරිසක් මෙම තර්ජනයට ලක්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඔවුන් දුෂිත වායුන්ගෙන් 85 ක් පමණ ආඝ්රහණයට කරන බව හෙළිකරගෙන තිබෙනවා.
මෙය නොපෙනන තත්වයක් වුව ද එමගින් ඇතිවන බලපෑම ඛේදජනක බවයි සමීක්ෂකයන් සඳහන් කර ඇත්තේ.