චෝදනා ගොනු නොකර දිගු කළක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා, කමිටුවක් පත්කර ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මේ අතර, අයවැය කාරක සභා අවස්ථාවේ හත්වන දින විවාදය දැන් පැවැත්වෙනවා.
අද විවාදයට ගැනෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ වැය ශීර්ෂයි.