දඹුලූ විහාරයට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුට බඹර ප්‍රහාරයක් (ඡායාරූප)

Saturday, 26 November 2016 - 14:58

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රන්ගිරි දඹුලූ උයන්වත්ත රජමහා විහාරයට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විහාරස්ථානයේ තිබූ බඹර කූඩු දෙකක් ඇවිස්සී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පුද්ගලයින් 50 දෙනෙකු බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ පුද්ගලයින් 13 දෙනාගෙන් 08 දෙනෙකුම විදේශීය සංචාරකයින් බව සදහන්.



ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර