ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ කිසියම් පිරිසකගේ ප්රහාරයකට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ කොළඹ - නුවර පාරේ - කඩවත - ඉදිගහමුල හන්දියේදී ඔහු මෙලෙස ප්රහාරයකට ලක්ව ඇති බවයි.
මූලික ප්රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
පහරදීමට අදාළව සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි කඩවත පොලිසියේ ප්රකාශකයෙකු සදහන් කළේ.