විවිධ පුද්ගලයින්ට අවලාද නැගීම සඳහා තමන්ද ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන් යොදාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය, බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මිනුවන්ගොඩ හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ සභාපති ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අද (26) ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා ප්‍රකාශ කළ පරිදි එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගණුදෙනුවක් ඇත්ද යන්නයි.
ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ එවැනි රහසිගත ගණුදෙනුවක් නොමැති බවයි.