ශ්රී ලංකාව, මානව හිමිකම් සහ වගවීමේ චෝදනාවලින් මුළුමනින්ම නිදහස් කිරීමට පියවර ගන්නැයි ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
ජනාධිපති ධූරයට තේරීපත් වීමෙන් අනතුරුව ඔහු වෙත විශේෂ පණිවුඩයක්ද යොමු කළ බවයි ගාලූ නගර ශාලාවේ ඊයේ (26) පැවති ගාල්ල දිස්ත්රික්කයේ නිදහස් පක්ෂ සාමාජිකත්වය ප්රවර්ධන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා ප්රකාශ කළේ.