හෝමාගමදී සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 28 November 2016 - 10:09

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෝමගම ප්‍රදේශයේදී පසුගිය 20 වනදා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ පරීක්ෂනයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය - කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.  

පෞද්ගලික අමනාපයක් මත අංකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වුණා.