දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

Monday, 28 November 2016 - 11:51

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොළොන්නරුව  - 258 කිලෝමීටර කණුව අසලදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය කියා සිටියේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මොහු මෙලෙස ගැටී තිබෙනවා.