රුපියල් 500යේ සහ 1000සේ නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා අද විරෝධතා පැවැත්වෙනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් සංවිධාන කර ඇති මෙම විරෝධතා කොල්කටා, කේරල සහ බැංගලෝර් ප්‍රාන්තවල වැඩි වශයෙන් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කියා සිටියේ මෝදි ආණ්ඩුව ගනු ලැබූ මෙම තීරණය නිවැරදි නොවන බවයි.
මේ නිසා දළ ජාතික නිෂ්පාදනය සියයට 2කින් පමණ පහල බැස ඇති බවත් මේ නිසා බැංකු පද්ධතිය කඩා වැටී ජන ජීවිතය අඩාල වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මම මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට තමන් ගත් තීරණය නිවැරදි එකක් බවයි.