මෙම වසරේදී ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව දෛනික ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 46.7 දක්වා ඉහළ ගොස් ඇති බවයි ධීවර හා ජලජ සම්ප්ත අමාත්‍යාංශය නිවේදනය කළේ.
පසුගිය වසරේ දෛනික ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය දැක්වුණේ ග්‍රෑම් 43.2 ක් ලෙසයි.
බොහෝ පුද්ගලයින් මස් අනුභව කිරීමට වඩා මත්ස්‍ය පරිභෝජනයට නැඹුරුවී සිටීම ද මෙලෙස ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ යෑමට හේතුවී ඇති බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.