කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුව ගැන ගම්මන්පිළට සැකයක්

Monday, 28 November 2016 - 18:49

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+79%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුදල් අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.